Marlbo Trading Company

  • Homepage
  • Products
    • Testing & Measuring Instruments
    • Utility Division
    • Industrial Tools , Simulators & Machinery
    • Work Safety Equipment
  • Blog
  • Contact Us
  • Videos
  • About Us
    • Who We are
    • Company Profile
    • Awards & Recognition
    • Testimonial
  • Questions
  • Reviews
  • Catalog
  • Buy Marlbo
BUYMARLBO
  • Home
  • Blog
  • Ceremony
  • Dhamma Deshana at Marlbo Trading Company

Dhamma Deshana at Marlbo Trading Company

Saturday, 25 November 2023 / Published in Ceremony

Dhamma Deshana at Marlbo Trading Company

1989 ආරම්භ කෙරුණු මාර්ල්බෝ ට්‍රේඩින් ආයතනය 2023 වසරේ 34 වන සංවත්සරය සමරමින් ආයතනාධිපති එම්. මනිමුත්තු මහතා, එම මැතිණිය , දියණිය ඇතුළු සේවක සේවිකාදීන්ට සහ එම පවුල් වල සාමාජික,සාමාජිකාවන්ට නිදුක් නිරෝගී සුවය හා ආයතනයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ආශීර්වාද පතා සිදු කරනු ලබන ධර්ම දේශනය වර්ෂ 2017 දී කැළනිය විශ්ව විද්‍යාලයෙන් සිය දර්ශනපති උපාදිය හිමිකරගත් ,බෞද්ධයා රූපවාහිනී නාලිකාව තුලින් ඔබ නිතර දකින , දොරමඩලාව ආදී වැඩසටහන් තුලින් පචිජ්ජ සමුප්පාදී ගම්බීර ධර්මයන් ආශ්‍රිත ධර්මයන් දේශනා කරමින් සිය දැනුම බෙදාහරින , ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්මය දේශනා කිරීමෙහි හසල දැනුමක් ඇති සහ පැවිදි භික්ෂුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්මය දේශනා කිරිමට පුහුණු කරන හා බෞද්ධ දර්ශනය පිළිබද ගැබුරු දැනීමක් ඇති ගංගොඩවිල ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී, ඓතිහාසික පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරාධිපති, දර්ශනපති පුජ්‍ය පුස්සැල්ලයායේ චන්දිම ස්ථවීරයන් වහාන්සේ විසින් මෙම ධර්ම දේශනය පවත්වනු ලැබුහ.

What you can read next

New Year 2017
Fluke Annual Sales Conference – “Abhinandan” in Bangkok!
Saraswathy Pooja at Marlbo Office

Search for Blog

Annual Blog Archive

Recent Posts

  • Exclusive Technical Seminar for promoting advanced technologies that enable smarter maintenance practices and drive sustainable energy performance across the industrial and renewable energy sectors

    0 comments
  • Flir Partner Meeting in Goa

    0 comments
  • Marlbo office was reopened after the Sinhala & Tamil New Year holidays

    0 comments

Recent Comments

    Popular Questions

    Would You like to Receive a Free Quotation?

    Just hit the button aside to get a free quotation on any product in our web site

    Yes , I want a Quotation

    Marlbo Trading Company is a reputed company for importing and Distributing of Electrical Equipment in Sri Lanka for over two decades .

    WE'RE SOCIAL

    LIKE US ON FACEBOOK

    COMPANY INFO

    Monday - Friday 8:30AM–5:30PM

    0112 576 999

    marlbo@sltnet.lk

    LOCATE US

    © 2020 Marlbo Trading All rights reserved. | Powered by CMECK

    TOP